Pages

12/1/12

මාරියා සුසානා වෙඩි වැදී මියයයි..

2012 රූ රැජින වූ මාරියා සුසානා මත්ජාවාරම්කරුවන් සමග සිටියදී වෙඩි වැදී මියයයි..

හමුදාව හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර වෙඩි හුවමාරුවක්...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග යමින් සිටි 20 හැවිරිදි මෙක්‌සිකානු රූ රැජිනක්‌ හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගොස්‌ තිබෙනවා.
2012 දී සිනෝලා ප්‍රදේශයේදී රූ රැජින වූ මාරියා සුසානා නැමැති ‍මෙම තරුණිය මෙක්‌සිකෝවේ සිනෝලා ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පිරිසක්‌ සමග මෝටර් රියකින් යමින් සිටියදී මෙසේ හමුදා ප්‍රහාරයට ලක්‌ වී තිබෙනවා.

පසුගිය අගහරුවාදා සිනෝලා ප්‍රදේශයේ දී හමුදාව හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර වෙඩි හුවමාරුවක් ඇති වී ඇති අතර ජාවාරම්කරුවන් සමග සිටි මාරියා ද වෙඩි හුවමාරුවට සහභාගී වී තිබෙනවා. පසුව මියගිය ජාවාරම්කරුවන් අසල තිබී ඇගේ සිරුරද හමු වී තිබෙනවා.

ඇගේ පින්තූර කිහිපයක් පහතින්...




1 comment: