Pages

12/17/12

ස්මාර්ට් ටීවී නරඹන්නන්ගේ ඔත්තු සපයයි

ආරක්ෂක ආයතනයක් අනාවරණය කරගෙන ඇති පරිදි සැම්සුන් ස්මාර්ට් රූපවාහින වල ඇති කැමරා සහ මයික්‍රාෆා්න ආදිය මගින් පරිඝණක සොරුන්ට නරඹන්නන් කරන කියන දේවල් ඔවුන්ට හොරෙන් නැරඹිය හැකිය
මෝල්ටාවේ ඍැඪමකමබ නම් මෙම ආයතනය මගින් එහි පරියේෂක කණ්ඩායමක් සැම්සුන් රූපවාහිිනියට ඇතුල් වී එහි ඇති දත්ත හා සැකසුම් වලට එලඹෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පලකර තිබුණි’

ීප්රඑ ඔඪ හි ඇති කැමරාව හා මයික්‍රෆෝනය මගින් ඉදිරියේ ඇති සියළු දේ නිරීක්ෂණය කල හැකිය’ මෙය එක් මොඩලයකට සීමා නොවන අතර නවතම පරපුරේ සැම්සුන් රූපවාහිනී 11 ම මෙම දෝෂයට ලක්වන සුළුය’ සමාර්ට් ඔඪ වල පරිඝනකයක ඇති බොහෝ ලක්ෂණ ඇතත් ආරක්ෂාව පිලිබඳ අඩුවක් ඇත’ සෙරුඅ්කක සහ ්බඑසඩසරමි වැනි මෘදුකාංග ඒ්වායේ නැත’ කෙසේ නමුත් මෙම කළු වලාකුළු අතර රිදී රේඛාවක් ඇත’

රූපවාහිනියට ඇතුල් වීම සඳහා පලමුව රූපවාහිනියට ලැඛෙන සන්නිවේදන ජාලය බිඳිය යුතු අතර ෂඡ ලිපිනයද අවශ්‍ය වේ’ පරිගණක වෛරස මෙන් නොව මෙහිදී රිංගන පුද්ගලයා විසින්ම ජාලය ගවේශණය කල යුතුය’  මෙහි ඇති අවදානම නම් ඉලක්ක කරන ලද විශේෂ පුද්ගලයන් සහ ආයතන වල කටයුතු නිරීක්ෂණය කල හැකි වීම බව ඍැඪමකබ හි සම නිර්මාතෘ ලූයිජි ඕරියෙමා භඊක‍ පුවත් සේවයට කියා ඇත’

 ීප්රඑ එඩ වෙත ඇතුල් වීමට පෙර සොරා කදජ්ක බැඑඅදරන වෙත සම්බන්ධ විය යුතු නිසා අස-සෙ රහස් වචන ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි’ ඡඛAීඵA8000  7500 ඛත‍ෘ ඛක‍ෘල 8000 ඛක‍ෘ ඛෑෘල 9000 ඛෑෘ ඛක‍ෘ ආදී කාණ්ඩයන් භාවිතා කරන අය තම පුද්ගලික දත්ත රූපවාහිනී වල ගබඩා නොකිරීමට ප්‍රවේසම් විය යුතුය’ සැම්සුන් සමාගම මෙම දුර්වලතාවය පිලිබඳ පරීක්ෂණයක් අරඹන බව පවසයි’

No comments:

Post a Comment