Pages

12/14/12

ඇමරිකාවේ පාසලක සිසුන් 26කට වෙඩි තබා

තුවක්කුකරුවෙකු ඇමරිකාවේ පාසලකට පැන සිසුන් 26ක් වෙඩි තබා මරා දමයි
අමෙරිකාවේ කොන් ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුලු 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිඛෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

ගිනි අවියක් සහිතව පාසලට ඇතුලු වූ පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔහු පන්ති කාමරයකට ඇතුලුව ගුරුවරියක් හා සිසුන් 18 දෙනකු වෙඩි තබා ඝාතනය කිර අත.

පසුව තවත් සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් ඔහු වෙඩි තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාද කණගාටුව පල කර ඇති අතර තමන් මෙම සිද්ධිය හේතුවෙන් දැඩි කම්පනයට පත්ව සිටින බව ඔහු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

No comments:

Post a Comment