පාකිස්ථානය විසින් ඊයේ දිනයේදී මධ්‍යම දුර බැලස්ටීක් මිසයිලයක් අත්හදා බලන ලද බව වාර්තා වේ.
හට්ෆ් V (Hatf V) හෙවත් ගෞරි නමින් හැඳින්වෙන මෙම මිසයිලය සතුව න්‍යෂ්ටික බලයද පවතින බව සඳහන්ය.
පාකිස්ථානයේ එළි නොකරන ලද ස්ථානයක සිට නිකුත් කළ මෙම මිසයිලය කිලෝමීටර් 1300 ක දුරක් ගමන් කරයි.
පාකිස්ථානය මීට පෙරදීත් මෙවැනි මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් පුවත් සේවා වාර්තා සඳහන් කර සිටී.

No comments:
Post a Comment