රුසියාවට ද්‍රෝහිවන්නන්ට දඬුවම්. නව පනතට පුටින් අත්සන් තබයි
ජාත්‍යන්තර සංවිධාන හා රටවල් වෙනුවෙන් සේවය කරන්නන්ට රාජද්‍රෝහීත්වය මත නඩු පැවරීමේ පණත සඳහා රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විසින් අත්සන් තබා ඇත.
රාජ්‍ය රහස් විදේශිකයන් වෙත ලැබීම වැලැක්‌වීම සඳහා මේ පණත සකස් වූ බව රුසියානු නිලධාරීහු පවසයි.
විදේශ ආයතන විසින් සේවයට යොදාගන්නා රුසියානුවන් ද්‍රෝහින් ලෙස මේ පණතින් හඳුන්වනු ලැබේ.

No comments:
Post a Comment