World Paparasi News
Gossip Lanka News
Pages
(Move to ...)
Home
▼
6/9/13
පුටින් ගී ගයයි...
›
ළමා අරමුදලක් සඳහා ආධාර පිණිස පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී රුසියානු ජනාධිපතිවරයා විසින් ගීතියක් ගායනා කරනලදී. පසුගිය 07 වෙනි දින ජනා...
1 comment:
6/6/13
ඉන්දියාවේ සංචාරය කල ඇමරිකානු කතක් සමුහ දුෂණයට ලක්වේ
›
හිමාචාල් ප්‍රදේශයේදී සංචාරක නිරත වූ කාන්තාවක් සමුහයක් විසින් දුෂණය කොට ඇතැයි ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළේය. මෙම තිස් හැවිරිදි ඇමරිකානු කාන...
2 comments:
මයිකල් ජැක්සන්ගේ දියණියක සියදිවි නසාගැනීමේ උත්සාහයක්.
›
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ දියණියක වන 15 හැවිරිදි පැරිස් ජැක්සන් සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ...
4 comments:
5/30/13
හාදු නීතියට එරෙහිව හාදු වැස්සක්
›
තුර්කියේ තරුණ පිරිසක් පසුගියදා වෙනස්ම ආකාරයක උද්ඝෝෂණයක නිරත වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ එරට උමං මා...
5 comments:
යට ඇදුම් මගින් ජනතාවගේ මනස විකෘති වනවා...
›
ඉන්දියාවේ මුම්බායි : ආකෘතික නිරූපිකාවන්ට යට ඇදුම් පමණක් අන්දවා තැබිම තහනම් යට ඇදුම් මගින් ජනතාවගේ මනස විකෘති වනවා... මුම්බායි රජය කඩ පී...
6 comments:
5/22/13
බොස්ටන් නගරයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු මරුට
›
අද(22) උදෑසන ඇමරිකානු රහස් පොලීසියේ (FBI) නියෝජිතයෙකුගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මියගොස් තිබේ. බොස්ටන් මැරතන් තරගය අතර බෝම්බය පිපිරවූ බවට ...
1 comment:
5/21/13
ටොනාඩොවෙන් මිය ගිය පිරිස 91ක් දක්වා ඉහළට
›
ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයට බලපෑ ටොනාඩෝව හේතුවෙන් මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර ළමුන් 20 දෙනෙකු ද...
5/20/13
බ්‍රසීල ගණිකාවන්ට අලුත් පාඩමක්
›
2014 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟවලිය සඳහා බ්රසිලයේ ප්‍රධාන නගරවල ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ට නොමිලේ ඉංග්‍රිසි ...
4 comments:
මගීන් 140 ක් සිටි ගුවන් යානය ගිනි ගනී
›
ඊයේ උදෑසන ස්ටැව්රපෝල් නගරයේ ගුවන්තොටුපල ගොඩක් උනුසුම් වුනා. ඒ වෙන්න ගිය මහා විනාශයක් නිසා මොස්කව් නගරයේ සිට පැමිණි ගුවන් යානයක් ගොඩ බස...
5/19/13
සමලිංගික විවාහයට ප්‍රංශයේ අනුමැතිය
›
සමලිංග විවාහ නීතිගත කිරිමේ පනත් කෙටුම්පතට ප්‍රංශ ජනාධිපති ප්රංශූවා හෝලන්ඩ් අත්සන් තබා තිබේ. ඒ අනුව ප්‍රංශය, සමලිංග විවාහ නිතිගත කළ 9වැන...
2 comments:
බිල් ගේට්ස් නැවතත් ලෝකේ ලොකුම පොහොසතා වෙයි..Bill Gates
›
මුළු ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 72 යි ලොව ධනවත්ම පුද්ගලයා වීමේ භාග්‍යය මයික්‍රොසොෆ්ට් සමාගමේ සමනිර්මාතෘ බිල් ගේට්ස් හට යළිත් උදා වී තිබේ...
3 comments:
5/16/13
ගුවන් නියමුවන් දෙදෙනා මෝස්තර නිරූපණ ශිල්පිණියක් නියමු කුටියට ගෙන්වා ගෙන.
›
ගුවන් යානය ස්වයංක්‍රීය නියමු පාලනයට යොමු කරලා... වරෙකට එකා බැගින් ශිල්පිණිය සමග ඡායාරූප අරන්... ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර ...
5/14/13
ශ්‍රීමත් රිචර්ඩ් පැරදුණ ඔට්ටුව...
›
ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ගුවන් සේවිකාවක් වෙලා ඔට්ටු අල්ලා පරාජය වූ වර්ජින් ගුවන් සමාගමේ හිමිකරු වන ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ට එයාර්...
5/13/13
බද්ධ නිවුන් දරු උපතක් නිවසේදී
›
කඳින් පහළ කොටස් එකිනෙකට බද්ධ වූ නිවුන් දරු උපතක් ඉන්දියාවේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ පන්වේල් ග්‍රාමයෙන් වාර්තා විය. මෙම පුවතේ විශේෂත්වය වන්නේ...
කේට් මොස් නිරුවත් වෙලා...
›
බි්රතාන්යයේ සිටින සුපිරි නිරූපිකාවක් වන කේට් මොස් නිරුවතින් වෙළද දැන්වීමක පෙනී සිට ඇති බව වාර්තාවේ. ඇය මුළුමනින්ම නිරුවත්ව සුදු මතුපි...
1 comment:
›
Home
View web version