World Paparasi News
Gossip Lanka News
Pages
(Move to ...)
Home
▼
6/9/13
පුටින් ගී ගයයි...
ළමා අරමුදලක් සඳහා ආධාර පිණිස පැවැත්වූ රාත්රී භෝජන සංග්රහයකදී රුසියානු ජනාධිපතිවරයා විසින් ගීතියක් ගායනා කරනලදී.
පසුගිය 07 වෙනි දින ජනාධිපතිවරයා ජන්ම ලාභය ලැබූ සෙන් පීටර්ස්බර්ග් නගරයේදී පැවැති මෙම උත්සවයේදී 'Blueberry Hill' නම් ප්රසිද්ධ ගීතය ගායනා කළේය.
මෙම අවස්ථාවට ඇමරිකානු චිත්රපට නළු කෙවින් කොස්ට්නර් ඇතුලු නළු නිළියන් කිහිප දෙනෙක්ද සහභාගි විය.
1 comment:
Anonymous
June 22, 2013 at 8:43 PM
Well done... Very Talented.... All rounder....
Gamaya
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
›
Home
View web version
Well done... Very Talented.... All rounder....
ReplyDeleteGamaya