ඇමරිකාවේ සෑම පාසලක් අසලටම සන්නද්ධ පොලිස් කණ්‌ඩායම් ඉල්ලති
ඇමරිකාවේ සෑම පාසලක් සමීපයේම සන්නද්ධ පොලිස් භටයන් පිරිසක් යොදවන්නැයි ඇමරිකානු රයිපල් සංවිධානය කියා සිටී.
අවියක් ගත් නරක තැනැත්තෙක්‌ව මර්දනය කළ හැක්‌කේ අවියක් ගත් හොඳ අයකුට පමණක් යයි රයිපල් සංවිධානයේ උප සභාපති වේන් ලාපියරේ කියයි.
මෙම රයිපල් සංවිධානය විසින් ඇමරිකාවේ ආයුධ පාලනය කිරීමට එරෙහි වී ඇත. මේ සම්බන්ධව ඇමරිකානු ජනතාවගේ විරෝධය රයිපල් සංවිධානය වෙත එල්ල වී තිබේ.

No comments:
Post a Comment