Pages

11/17/12

අයිශ්වර්යාගේ දියණියගේ පළමු උපන්දිනය

අයිශ්වර්යාගේ දියණියගේ පළමු උපන්දිනයට මාධ්‍යයට ඡායාරූප ගන්න අවසර

බොලිවුඩ් නිළි රැජිණ අයිශ්වර්යා රායිගේ දියණිය ආරාධ්‍යා ඊයේ ඇගේ පළමු උපන්දිනය සැමරුවා. ආරාධ්‍යාගේ උපන් දිනයට සීයා
අමිතාබ්ගෙන් ලැබුණ තෑග්ග බී.එම්.ඩබ්ලිව් මිනිකූපර් කාර් එකක්ලූ. වාහන ගැන අවබෝධයක් නැති මේ සිගිත්තිය සීයා එක්ක උපන් දින සාදයට ගියේ ඒ කාර් එකේ නැගිලාලූ.
























No comments:

Post a Comment