World Paparasi News
Gossip Lanka News
Pages
(Move to ...)
Home
▼
2/21/13
බ්රසීලයට මකුළු වැස්සක් වහී
බ්රසීලයේ සාවෝ පෝලෝ නුවරට බටහිරට වන්න පිහිටි ප්රදේශයකට ඊයේ දිනයේදී අරුම පුදුම මකුළු වර්ෂාවක් පතිත වී ඇතැයි වාර්තා වේ.
මකුළු වැස්ස පතිත වීමෙන් අනතුරුව දහස් ගණනක් මකුළුවන් විදුලි කම්බි හා ඉහළට වන්නට පිහිටා තිබූ ඉදිකිරීම් මත දැල් බැඳගනිමින් සිටි ආකාරය සහ මකුළුවන් බිමට පතිත වන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට අන්තර්ජාලයට නිකුත්වී තිබේ.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment